ඔබ ලියූ පොත බාර දෙන්නේ කෙසේද

ඔබ ලියූ පොත බාර දෙන්නේ කෙසේද

පොත භාර දිය යුත්තේ 2020/06/15 දින උදෑසන 900ට අප විද්‍යාලයේ ප්‍රාථමික අංශයට

ඔබ කළ නිර්මාණය ඔබේම නිර්මාණයක් බවට පන්තිබාර ගුරුතුමියගේ අත්සන ඔබේ නිර්මාණයේ තිබීම අනිවාර්යයි

පළමුව ඔබේ අත් පිටපත පමණක් පාසලට භාර දීම ප්‍රමාණවත් 

ඔබේ නිර්මාණය තේරුනොත් පමණක් පරිගණක ගත කරන්න





Comments

Post a Comment

Popular posts from this blog