Posts

ඔබ ලියූ පොත බාර දෙන්නේ කෙසේද

Image
ඔබ ලියූ පොත බාර දෙන්නේ කෙසේද පොත භාර දිය යුත්තේ 2020/06/15 දින උදෑසන 900ට අප විද්‍යාලයේ ප්‍රාථමික අංශයට ඔබ කළ නිර්මාණය ඔබේම නිර්මාණයක් බවට පන්තිබාර ගුරුතුමියගේ අත්සන ඔබේ නිර්මාණයේ තිබීම අනිවාර්යයි පළමුව ඔබේ අත් පිටපත පමණක් පාසලට භාර දීම ප්‍රමාණවත්  ඔබේ නිර්මාණය තේරුනොත් පමණක් පරිගණක ගත කරන්න

රටක් වටින පොතක්

Image
♦️රටක් වටින පොතක් ♦️ දයාබර දරුවනි, වර්තමානයේ ලොව පුරා පැතිර යන COVID 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් මෙරට 43 ලක්ෂයකට ආසන්න පාසැල් දූදරුවන් තම නිවෙස්වලට වී කාලය ගත කරති.එම දරුදැරියන් තුළ චිත්ත ශක්තිය, නිර්මාණ ශක්තිය හා අභියෝග ජය ගැනීමේ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය හා එක්ව සිදුකරන පොත් 10,000 ලිවීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් දියත්කර ඇත.  ආදරණීය පාසල් දුවා දරුවන් වර්තමානයේ ලෝකයේ පැතිර යන අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් නිවෙස් තුළට වී කාලය ගත කරයි. පොතපත කියවීමෙන් මෙම කාලය තුළ තම දැනුම වර්ධනය කර ගැනීමට දරුවන්ට සිදුව ඇත. පොත් කියවන දරුවන්ට තවත් කාර්යයක් කිරීමට අප ආරාධනය කරමු. ඒ පොත් ලිවීමටයි. මේ ව්‍යසනය අතරතුර ඔබගේ නිසඟ හැකියාවන් ඔප්නංවා ගැනීමට පෙළ ගැසෙමු. ලියන්නට පටන් ගනිමු. ඔබ ලියන ලද පොත් ඔබේ පාසල ආරම්භ කළ පසු ගුරුවරුන් ලවා යළිත් සංශෝධනය කරවාගෙන විදුහල්පතිතුමා හෝ තුමිය මගින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා හෝ තුමිය වෙත යැවිය යුතුය. කලාප අධ්‍යක්ෂ එම පොත් වලින් හොඳම පොත් තෝරා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යැවිය යුතු අතර පලාත් අධ්‍...
Image
https://docs.google.com/forms/d/e/1FAIpQLSfD5lipx8or3ssC_zQL9Rs7JuWI9gRH6EBfTM8LRRerc8zB8g/viewform?vc=0&c=0&w=1 අයදුම් කිරීම සදහා ඉහත වෙබ් ලිපිනයට පිවිසෙන්න

ගණිතය ප්‍රශ්න සදහා පිළිතුරු

6 වසර සිට 12 වසර දක්වා දරුවන්ට ගණිතය පාඩම් you-tube ඔස්සේ පහත link එකෙන් ලබාගන්න https;//dpeducation.org/ එසේ නොමැතිනම් dp education යනුවෙන් you tube හි search  කිරීමෙන්ද තමන්ගේ ශ්‍රේණියට අදාල පාඩම් ලබා ගත හැක

වෙසක් නිර්මාණ කලාප තරග

ප්‍රාථමික දරුවන්ගේ වෙසක් නිර්මාණ

Image